Buy Original La Fresh Gold Scrub For Face And Body 500ML for best price, Sri Lanka

Brand/Make : LA' FRESH
Category : Health & Beauty - Skin Care
Rs. 1,800.00
Rs. 1,620.00
-
+
48 more available


මුහුණ සහ ශරීරය සඳහා Lafresh Exfoliating gold scrub ඔබේ සමේ සිරවී ඇති කුණු, තෙල් සහ කළු ලප ඇතිවීමට හේතු විය හැකි මිය ගිය සමේ සෛල නැති කර මැරැණු සම ඉතා හොදින් ඉවත් කරයි. මෙහි අඩංගු essential oils ඔබේ සමේ සෛල වල ඇති විෂ ඉවත් කරයි. ස්වාභාවික සම පැහැපත් කරන essential oils ඔබට සැහැල්ලු, මෘදු සහ නිරෝගී පෙනුමක් ලබා දෙයි. මෙය පිරිසිදු, නැවුම් සහ ස්වභාවිකයි සත්කාරයක් වන අතර එය 100% ස්වභාවිකව ඔබේ මුහුණ හා ශරීරයේ ඇති කුණු දුවිලි ඉවත් කර සම පැහැපත් කරයි. ස්වභාවික ඖෂධ පැළෑටි සහ ඛනිජ ලවණ මිශ්‍රණයක් මෙිහි අඩංගු වේ. කොලජන් සහ විටමින් E සංඝටක ඔබේ සම දවස පුරා තරුණ හා නිරෝගීව තබා සම දීප්තිමත්ව තබයි.ඔබේ සමේ සෛල වල ඇති කුණු දුවිලි ඉවත් කරයි. ස්වාභාවික සම පැහැපත් කරන මේය ඔබට සැහැල්ලු, මෘදු සහ නිරෝගී පෙනුමක් ලබා දෙයි.








Please select your district and the city×